අර්ජුන ඇලෝසියස් බැදුම්කර සාක්ෂිකරුවකුට දුරකථනයෙන් බලපෑම් කරයි (VIDEO)

පර්පෙචුවල් ට‍්‍රෂෙරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සාක්ෂිකරුවකුට දුරකථනයෙන් බලපෑම් කර ඇති බව බැදුම්කර කොමිසමේදී අද අනාවරණය වුණා,

මෙහිදී කොමිසම නීතිපතිවරයාට නියෝග කලේ ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන සොය බලන ලෙසයි.


 

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment