අර්ජුන ඇලෝසියස් බැදුම්කර සාක්ෂිකරුවකුට දුරකථනයෙන් බලපෑම් කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

අර්ජුන ඇලෝසියස් බැදුම්කර සාක්ෂිකරුවකුට දුරකථනයෙන් බලපෑම් කරයි (VIDEO)

පර්පෙචුවල් ට‍්‍රෂෙරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සාක්ෂිකරුවකුට දුරකථනයෙන් බලපෑම් කර ඇති බව බැදුම්කර කොමිසමේදී අද අනාවරණය වුණා,

මෙහිදී කොමිසම නීතිපතිවරයාට නියෝග කලේ ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන සොය බලන ලෙසයි.


 

No comments:

Post a Comment

Post Bottom Ad