‘දූෂිත ආණ්ඩුව ගෙදර යැවීමේ සටන අතහැර නෑ’ – දිවයිනට පැමිණි රොෂාන් මාධ්‍යට කියපු කතාව (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 21, 2017

‘දූෂිත ආණ්ඩුව ගෙදර යැවීමේ සටන අතහැර නෑ’ – දිවයිනට පැමිණි රොෂාන් මාධ්‍යට කියපු කතාව (VIDEO)

කුමන බාධක පැමිණියද දූෂිත ආණ්ඩුව ගෙදර යැවීමේ තීරණයෙහි කිසිඳු වෙනසක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසනවා. ඔහු මේ අදහස් පළකළේ අද පස්වරුවේ කටුනායකදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පසුගියදා නිවේදනයක්නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ කටයුතුවලින් තමන් තාවකාලිකව ඉවත්වන බවයි. පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව සිටි මන්ත්‍රීවරයා අද දිවයිනට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වේදීන් නැඟූ ප්‍රශ්න හමුවේ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.



No comments:

Post a Comment

Post Bottom Ad