ශ්‍රී ලංකා ක්‍රිකට් එක් දින තරඟ පිටියේ හොඳම නායකයන් පස් දෙනා මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 14, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් එක් දින තරඟ පිටියේ හොඳම නායකයන් පස් දෙනා මෙන්න (VIDEO)

ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයන් විදියට මේ දක්වා කටයුතු කර ඇති ක්‍රීඩකයන් 17ත් දෙනකු අතුරින් නායකත්වය දුන් තරග සංඛ්‍යාව හා ජයග්‍රහණ හිමිකර ගන ඇති තරග ගණන අනුව ප්‍රතිශතයක් ලෙස ගත් කල හොඳම පස් දෙනා ලෙස නම් කර හැක්කේ පහත ක්‍රීඩකයින්වය.

1) Kumara Sangakkara
තරග 45 යි ජය 27යි
ප්‍රතිශතය 65.85%


2) Sanath Jayasuriya
තරග 118 යි ජය 66
ප්‍රතිශතය 58.26%


3) Mahela Jayawardene
තරග 126 යි ජය 68යි
ප්‍රතිශතය 58.05%


4) Marvan Atapattu
තරග 63 යි ජය 35යි
ප්‍රතිශතය 56.4%


5) Angelo Mathews
තරග 98 යි ජය 47යි
ප්‍රතිශතය 51.07%


No comments:

Post a Comment

Post Bottom Ad