පුටින් ලොවට සඟවන රහසක්ද මේ??

පුටින් ලෝකය වෙත සිය නව කාන්තාව හෙළි කරන මොහොත මෙයද? 
රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් කාන්තාවක් සඳහා මෝටර් රථයේ දොර විවෘත කරයි. පුටින් රුසියාවේ උතුරු ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ප්‍රියතම නිවාඩු නිකේතනයේ දී කළු පැහැති කාරයෙන් බැස එහි පිටුපස දොර විවෘත කරයි. 

නමුත් එම අවස්ථාව එම කාන්තාව විසින් මග හරිනුයේ කැමරාව දැකීම නිසා විය හැකි යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම අවස්ථාවේ පුටින් කාරුණිකව රථයේ දොර වසන අතර පල්ලියේ තනිවම ඇවිදීමින් සිටියි. බොහෝ දෙනෙකුගේ අවධානය ඒ කෙරෙහි යොමුව තිබේ. 



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment