පුටින් ලොවට සඟවන රහසක්ද මේ?? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 14, 2017

පුටින් ලොවට සඟවන රහසක්ද මේ??

පුටින් ලෝකය වෙත සිය නව කාන්තාව හෙළි කරන මොහොත මෙයද? 
රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් කාන්තාවක් සඳහා මෝටර් රථයේ දොර විවෘත කරයි. පුටින් රුසියාවේ උතුරු ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ප්‍රියතම නිවාඩු නිකේතනයේ දී කළු පැහැති කාරයෙන් බැස එහි පිටුපස දොර විවෘත කරයි. 

නමුත් එම අවස්ථාව එම කාන්තාව විසින් මග හරිනුයේ කැමරාව දැකීම නිසා විය හැකි යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම අවස්ථාවේ පුටින් කාරුණිකව රථයේ දොර වසන අතර පල්ලියේ තනිවම ඇවිදීමින් සිටියි. බොහෝ දෙනෙකුගේ අවධානය ඒ කෙරෙහි යොමුව තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad