‘පක්ෂ දෙකෙන්ම අපිට බැට කෑමට සිදු වෙලා’ – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

‘පක්ෂ දෙකෙන්ම අපිට බැට කෑමට සිදු වෙලා’ – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ (VIDEO)

රාජපක්ෂ වරුන්ට වත්මන් ආණ්ඩුව මෙහෙයවන ශ‍්‍රීලනිපයෙන් හා එජාපයෙන් යන කණ්ඩායම් දෙකෙන්ම බැට කෑමට සිදුව ඇති බව හිටපු ජනපති පා.ම මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මාතර වැලිගම විහාරස්ථානයක පැවැති වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනපති වරයා මෙ බව පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad