‘පක්ෂ දෙකෙන්ම අපිට බැට කෑමට සිදු වෙලා’ – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ (VIDEO)

රාජපක්ෂ වරුන්ට වත්මන් ආණ්ඩුව මෙහෙයවන ශ‍්‍රීලනිපයෙන් හා එජාපයෙන් යන කණ්ඩායම් දෙකෙන්ම බැට කෑමට සිදුව ඇති බව හිටපු ජනපති පා.ම මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මාතර වැලිගම විහාරස්ථානයක පැවැති වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනපති වරයා මෙ බව පැවසීය.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment