වල්පොල ගෝතම හිමි හදිසි අනතුරක (PHOTOS)

පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන්  වහන්සේ හදිසි අනතුරකට ලක්ව මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.  උන් වහන්සේ  රූපවාහිනි  වැඩසටහනක් සඳහා  තිස්සමහාරාමය බලා  වැඩම කරමින් සිටි අතරතුරයි  ඊයේ පෙරවරුවේ මෝටර් රථය අනතුරට  ලක්ව ඇත්තේ.

දක්ෂිණ අධිවේග මාර්ගයේ කුරුඳුගහ හැතැප්ම සහ වැලිපැන්න අතරදී අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා. වර්ෂා තත්ත්වය සමග වාහනය  ලිස්සා ගිය බවට රියදුරු පවසා තිබෙනවා.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment