වල්පොල ගෝතම හිමි හදිසි අනතුරක (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

වල්පොල ගෝතම හිමි හදිසි අනතුරක (PHOTOS)

පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන්  වහන්සේ හදිසි අනතුරකට ලක්ව මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.  උන් වහන්සේ  රූපවාහිනි  වැඩසටහනක් සඳහා  තිස්සමහාරාමය බලා  වැඩම කරමින් සිටි අතරතුරයි  ඊයේ පෙරවරුවේ මෝටර් රථය අනතුරට  ලක්ව ඇත්තේ.

දක්ෂිණ අධිවේග මාර්ගයේ කුරුඳුගහ හැතැප්ම සහ වැලිපැන්න අතරදී අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා. වර්ෂා තත්ත්වය සමග වාහනය  ලිස්සා ගිය බවට රියදුරු පවසා තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad