කලා ශිල්පී මධූෂා රාමසිංහ නිරුවත් නොවී නිරුවත් කළ හැටි මෙන්න – Photos

මධූෂා රාමසිංහ කිව්වම අපිට කළින්නම් මතක් වුණේ රංගන ශිල්පිනියක්. ඒත් දැන් ඇයව පිළිගන්න වෙලා තියෙන්නේ දේශපාලන ක්‍රියාකාරිනියක් විදිහටයි. කොහොම වුණත් ඇයගේ රුවට සමාන වෙනත් නිරුවත් ඡායාරූපයක් ඇයගේ බව පවසමින් අන්තර්ජාලය පුරා හුවමාරු වෙන කතාවක් ගැන අපි ඔබට කිව්වා මතක ඇති.

ඒ ගැන ඇයගෙන් අපි අහලා බැලුවාමත් ඇය කිව්වේ දේශපාලන අරමුණු වෙනුවෙන් තමාගේ නම කැත කරන්න ඒ වැඩේ කළා කියලයි. කොහොම වුණත් ආයෙමත් ඇගේ ඡායාරූප කිහිපයක්ද නිරුවත් බව පවසමින් අන්තර්ජාලයේ හුවමාරු වුණු කතාවකට ඇය රිදෙන පිළිතුරක් සිය මුහුණුපොතේ පලකර තිබුණා.

එම සටහන පහතින්…




 

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment