ලොවම කළඹමින් ප්‍රථම මුස්ලිම් සමලිංගික විවාහය සිදුවුණු හැටි – වීඩියෝ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 13, 2017

ලොවම කළඹමින් ප්‍රථම මුස්ලිම් සමලිංගික විවාහය සිදුවුණු හැටි – වීඩියෝ

මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනෙකු විවාහ වීමේ සිද්ධියක් ගැන බ්‍රිතාන්‍යයෙන් අපිට වාර්තා වනවා. යේඩ් චුඩුරි නම්වූ 24 හැවිරිදි තරුණයෙකු හා ෂෝන් රොගාන් නමැති 19 හැවිරිදි තරුණයෙකුයි මෙසේ විවාහ ගිවිස ගෙන තිබෙන්නේ.

නෑදෑ හිතවතුන්ගේ ආශිර්වාදයද ඇතිව මෙම විවාහ සිදුකර ඇති අතර මුලින් ඔවුන් විරුද්ධ වී තිබුණත් පසුව සිය කැමැත්ත ලබාදී ඇති බවයි වාර්තා වුණේ. මෙය ලොව ප්‍රථම මුස්ලිම් සමලිංගික විවාහය ලෙසයි ඉතිහාසයට එක්ව තිබෙන්නේ.








No comments:

Post a Comment

Post Bottom Ad