ජාත්‍යන්තර විස්තර විචාරකයින් මවිත කරමින් අද පිටියේ සිදුවු දේ (PHOTO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

ජාත්‍යන්තර විස්තර විචාරකයින් මවිත කරමින් අද පිටියේ සිදුවු දේ (PHOTO)

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන අවසන් එක්දින තරඟය මේ වන විට ක්‍රියාත්මක වෙනවා. එහිදී ලසිත් මාලිංගගේ රුවට සමානකම් කියන පුද්ගලයෙකු තරඟය නැරඹීමට පැමිණ ඇති අතර ඔහු පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.

ජාත්‍යන්තර විස්තර විචාරකයින් පවසා මාලිංගගේ රුවට සමාන මෙම පුද්ගලයා පිළිබඳව පැවසූ අතර මේ ඔහුගේ ඡායාරූප කිහිපයකුයි….

No comments:

Post a Comment

Post Bottom Ad