ජාත්‍යන්තර විස්තර විචාරකයින් මවිත කරමින් අද පිටියේ සිදුවු දේ (PHOTO)

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන අවසන් එක්දින තරඟය මේ වන විට ක්‍රියාත්මක වෙනවා. එහිදී ලසිත් මාලිංගගේ රුවට සමානකම් කියන පුද්ගලයෙකු තරඟය නැරඹීමට පැමිණ ඇති අතර ඔහු පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.

ජාත්‍යන්තර විස්තර විචාරකයින් පවසා මාලිංගගේ රුවට සමාන මෙම පුද්ගලයා පිළිබඳව පැවසූ අතර මේ ඔහුගේ ඡායාරූප කිහිපයකුයි….



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment