‘ඩිස්කෙ අමුටු ඩිස්කේ ඩිස්කාඩේ ‘ – දයාසිරි කිව්ව අමුතු කතාවේ තේරුම මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

‘ඩිස්කෙ අමුටු ඩිස්කේ ඩිස්කාඩේ ‘ – දයාසිරි කිව්ව අමුතු කතාවේ තේරුම මෙන්න (VIDEO)

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිදු කළ ප්‍රකාශයක් නිසා මුලු රටෙහිම අවදානයට ලක්වූ වැකියක් ‘Disce AUT Discede’. Disce AUT Discede යනු ලතින් භාෂාවේ පාඨයක්. 

එහි අර්ථය වන්නේ ‘උගනිව් නැත්නම් පිටවෙනු’ යන්නයි. Disce AUT Discede යන්න ලොව පුරා පාසල්වල වල ආදර්ශ පාඨය ලෙස භාවිතා කරනවා. කොළඹ රාජකීය විද්‍යාලයේත් ආදර්ශ පාඨය වන්නේ Disce AUT Discede පාඨයමයි.

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මෙම පාඨය උච්ඡාරණය කල අයුරු...


 

No comments:

Post a Comment

Post Bottom Ad