‘ඩිස්කෙ අමුටු ඩිස්කේ ඩිස්කාඩේ ‘ – දයාසිරි කිව්ව අමුතු කතාවේ තේරුම මෙන්න (VIDEO)

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිදු කළ ප්‍රකාශයක් නිසා මුලු රටෙහිම අවදානයට ලක්වූ වැකියක් ‘Disce AUT Discede’. Disce AUT Discede යනු ලතින් භාෂාවේ පාඨයක්. 

එහි අර්ථය වන්නේ ‘උගනිව් නැත්නම් පිටවෙනු’ යන්නයි. Disce AUT Discede යන්න ලොව පුරා පාසල්වල වල ආදර්ශ පාඨය ලෙස භාවිතා කරනවා. කොළඹ රාජකීය විද්‍යාලයේත් ආදර්ශ පාඨය වන්නේ Disce AUT Discede පාඨයමයි.

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මෙම පාඨය උච්ඡාරණය කල අයුරු...


 


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment