ඒකාබද්ධ විපක්ෂයට ඉවත් වෙන්න ලු

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සහ ඊට අදාල සියලු කටයුතුවලින් ඒකාබද්ධ විපක්ෂය වහා ඉවත්විය යුතු බව ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය පවසනවා.

එහි ලේකම් ආචාර්ය චන්න ජයසුමන කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. තවදුරටත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රිවරුන් ව්‍යවස්ථා සම්පාදන කටයුතුවලට දායක වුවහොත් රටට සිදු වන අවධානම සම්බන්ධයෙන් ඔවුන්ද වගකිව යුතු බවයි මෙහිදි  ප‍්‍රකාශ කෙරුණේ.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment