තිසර පෙරේරා එංගලන්තයේ දස්කම් දක්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

තිසර පෙරේරා එංගලන්තයේ දස්කම් දක්වයි

ශ‍්‍රි ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා  NatWest t20 Blast තරගාවලියේ Gloucestershire කණ්ඩායම වෙනුවෙන් Sussex කණ්ඩායමට එරෙහිව ඊයේ(16) ක‍්‍රීඩා කළා.

මෙය Gloucestershire කණ්ඩායම වෙනුවෙන් තිසර කී‍්‍රඩා කරන පළමු තරගය වීමද විශේෂත්වයක්. තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොරව නිම වූ අතර පන්දුවාර 2.1 යවමින් ලකුනු 18කට එක් කඩුල්ලක් බිද හෙලිමට තිසර සමත් වූණා. එහිදී තිසර පෙරේරා උඩපන්දුවක් රැකගනිමින්  හා දුවද්දී දැවීයාමකටද දායක වෙමින් දස්කම් දැක්වුවා.

No comments:

Post a Comment

Post Bottom Ad