ආණ්ඩුවේ තවත් ඉන්න බෑ.. එලියට බහිනවා..- නිමල් ලන්සා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 17, 2017

ආණ්ඩුවේ තවත් ඉන්න බෑ.. එලියට බහිනවා..- නිමල් ලන්සා

ජාතික ආණ්ඩුවට එක් වූයේ වසර දෙකකට බවත් තව දුරටත් එහි කටයුතු කිරීමට සූදානම් නැති බවත් නියෝජ්‍ය ඇමති නිමල් ලන්සා පවසයි.

හිරු රූපවාහිනිය හා අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.

වීඩියෝව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad