ධම්මික ප‍්‍රසාද් යළිත් ටෙස්ට් පිටියට

ආබාධ තත්වයන් හේතුවෙන් සැත්කම් 3 කට පමණ භාජනය වූ ධම්මික ප්‍රසාද් මේ වන විට පන්දු යැවීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් එළඹෙන ඉන්දීය තරඟාවලියේ ක්‍රීඩා කීරීම ධම්මිකට අහිමි වන බවත් වසර අවසානයේ පැවැත්වෙන පාකිස්ථාන ටෙස්ට් තරඟාවලියේ සිට නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසීමට අවස්ථාව හිමිවන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි. චමින්ද වාස් හා ලසිත් මාලිංගගෙන් පසු ශ්‍රී ලාංකීය ටෙස්ට් පිටියේ බිහි වූ හොදම වේග පන්දු යවන්නා ලෙස ධම්මික ප්‍රසාද් විවාදයකින් තොරව හැදින්විය හැක.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment