ධම්මික ප‍්‍රසාද් යළිත් ටෙස්ට් පිටියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 17, 2017

ධම්මික ප‍්‍රසාද් යළිත් ටෙස්ට් පිටියට

ආබාධ තත්වයන් හේතුවෙන් සැත්කම් 3 කට පමණ භාජනය වූ ධම්මික ප්‍රසාද් මේ වන විට පන්දු යැවීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් එළඹෙන ඉන්දීය තරඟාවලියේ ක්‍රීඩා කීරීම ධම්මිකට අහිමි වන බවත් වසර අවසානයේ පැවැත්වෙන පාකිස්ථාන ටෙස්ට් තරඟාවලියේ සිට නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසීමට අවස්ථාව හිමිවන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි. චමින්ද වාස් හා ලසිත් මාලිංගගෙන් පසු ශ්‍රී ලාංකීය ටෙස්ට් පිටියේ බිහි වූ හොදම වේග පන්දු යවන්නා ලෙස ධම්මික ප්‍රසාද් විවාදයකින් තොරව හැදින්විය හැක.

No comments:

Post a Comment

Post Bottom Ad