ශ්‍රී ලංකාව ගැන බ්‍රිතාන්‍යයෙන් අලුත්ම අනතුරු ඇඟවීම මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

ශ්‍රී ලංකාව ගැන බ්‍රිතාන්‍යයෙන් අලුත්ම අනතුරු ඇඟවීම මෙන්න

මෙරට සංචාරය කිරීමේදී පවතින ඩෙංගු රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි බ්‍රිතාන්‍ය රජය එරට පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා. එරට රජයේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක ඩෙංගු රෝගය ව්‍යාප්ත වී ඇති බවයි.

80 දහසකට ආසන්න රෝගීන් ප්‍රමාණයක් මෙම වසරේ දී මෙරටින් වාර්තා වී ඇති අතර පසුගිය වසරට සාපේක්ෂව එය සැලකිය යුතු ඉහළ යාමක් බව   බ්‍රිතාන්‍ය රජය පෙන්වා දෙනවා. මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂාවන ලෙස සහ හදිසි රෝගී තත්වයකදී ගතයුතු පියවර සම්බන්ධයෙන් ද එරට රජය මෙහිදී දැනුම්වත් කර තිබනෙවා.



Health

All regions of Sri Lanka experience outbreaks of the mosquito-borne dengue fever. 77,222 suspected cases of dengue fever have been reported between January and June 2017 compared to 55,150 cases reported for the year 2016. You should take steps to avoid being bitten by mosquitoes. If you need emergency medical assistance during your trip, dial 011 2691111 and ask for an ambulance. You should contact your insurance/medical assistance company promptly if you are referred to a medical facility for treatment

No comments:

Post a Comment

Post Bottom Ad