ගොල්ෆේස් සෙනග ඇද්දේ උමාඔයෙන් හොරාකෑ සල්ලවලින්.. මැදමුලන වලවුව වටකල යුතුයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

ගොල්ෆේස් සෙනග ඇද්දේ උමාඔයෙන් හොරාකෑ සල්ලවලින්.. මැදමුලන වලවුව වටකල යුතුයි..

උමාඔය ව්‍යාපෘතියට විරුද්දව විරෝධතා දක්වන ජනතාව කල යුත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගේ මැදමුලන වලවුව වටකිරීම බව ඇමති චම්පික රණවක පවසයි.

රජරට ජනතාවට ලැබිය යුතු ජලය හොරා කා මැදමුලනට හැරවීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කල බවත් මුලින් ඩොලර් මිලියන 155ක් වූ අදාල ව්‍යාපෘතිය ඩොලර් මිලියන 500 ඉක්මවන ලද්දේද ඔහු බවත් ඇමතිවරයා සදහන් කරයි. ගොල්ෆේස් පිටියට සෙනග ගෙන ආවේ උමා ඔයේ සොරකම් කල මුදලින්දැයි සොයා බැලිය යුත බවද කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad