යුද්දය දින්නේ අපයි.. ගොටභය කලේ පම්පෝරි ගැසීම පමණයි.. ඔහුට එරෙහිව වහා නීතිය ක‍්‍රියාත්මක කල යුතුයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

යුද්දය දින්නේ අපයි.. ගොටභය කලේ පම්පෝරි ගැසීම පමණයි.. ඔහුට එරෙහිව වහා නීතිය ක‍්‍රියාත්මක කල යුතුයි..

යුද්දය දින්නේ අපයි.. ගොටභය කලේ පම්පෝරි ගැසීම පමණයි.. ඔහුට එරෙහිව වහා නීතිය ක‍්‍රියාත්මක කල යුතුයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා යුධ ජයග‍්‍රහණය සදහා කිසිවක් නොකල බවත් වසර 15ක් ඇමරිකාවේ ජීවත් වූ ඔහු මෙරටට පැමිණ සිදු කලේ කොළඹ සීත කාමරයකට වී පම්පෝරි ගැසීම පමණක් යයි ඇමති සරත් ෆොන්සේකා පවසයි.

මේ රටේ නීතිය සැමට සමානක බවත් වැරදි කලා නම් ගෝටාබයටද එරෙහිව නීතිය ක‍්‍රියාත්මක විය යුතු බවද ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.



No comments:

Post a Comment

Post Bottom Ad