යුද්දය දින්නේ අපයි.. ගොටභය කලේ පම්පෝරි ගැසීම පමණයි.. ඔහුට එරෙහිව වහා නීතිය ක‍්‍රියාත්මක කල යුතුයි..

යුද්දය දින්නේ අපයි.. ගොටභය කලේ පම්පෝරි ගැසීම පමණයි.. ඔහුට එරෙහිව වහා නීතිය ක‍්‍රියාත්මක කල යුතුයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා යුධ ජයග‍්‍රහණය සදහා කිසිවක් නොකල බවත් වසර 15ක් ඇමරිකාවේ ජීවත් වූ ඔහු මෙරටට පැමිණ සිදු කලේ කොළඹ සීත කාමරයකට වී පම්පෝරි ගැසීම පමණක් යයි ඇමති සරත් ෆොන්සේකා පවසයි.

මේ රටේ නීතිය සැමට සමානක බවත් වැරදි කලා නම් ගෝටාබයටද එරෙහිව නීතිය ක‍්‍රියාත්මක විය යුතු බවද ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment