බැදුම්කර හොරුන්ට හිරේ යන්න සූදානම් වෙන්නැයි දන්වයි..

සමාජ ජාලා වෙබ් අඩවි සදහා නියාමනයක් තිබිය යුතු බව රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හාලිඇල ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් අමතමිනි. බැදුම්කර වංචාවට සම්බන්ධ සියළු වැරදිකරුවන් සිරගත කල යුතු බවද ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment