නියෝජ්‍ය ඇමති වැට උඩට නගී.. ආණ්ඩුවේ හිදීම ගැන තීරණයක් ගන්න සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 23, 2017

නියෝජ්‍ය ඇමති වැට උඩට නගී.. ආණ්ඩුවේ හිදීම ගැන තීරණයක් ගන්න සූදානම්..

තමන් තව දුරටත් ආණ්ඩුවේ සිටින්නේද ඉවත් වන්නේද යන්න ගැන මෙතෙක් තීරණය කර නැතැයි තැපැල් හා මුස්‌ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති ඩුලිප් විඡේසේකර පවසයි.

සුදුසුම මොහොතේදී ආණ්‌ඩුවෙන් ඉවත් වීමට තමන් සුදානම් යයිද පවසන නියෝජ්‍ය ඇමතිවරයා හිදිසි තීරණ නොගෙන හොඳින් සිතා මතා කටයුතු කරන බවද සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad