බැදුම්කර හොරුන්ගේ නාලිකාවට CSN සංඛ්‍යාත දෙන්න යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 23, 2017

බැදුම්කර හොරුන්ගේ නාලිකාවට CSN සංඛ්‍යාත දෙන්න යයි..

අධිකරණයේ නඩු කිහිපයක්ම විශාග වන නාළිකාවට අදාල සංඛ්‍යාතයන් බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සතු මාධ්‍ය ජාලයට පැවැරීමේ සූදානමක් ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධානය චෝදනා කරයි.

සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ මෙම සංඛ්‍යත ලබා දීමට දැනටමත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad