මේ මාසය නිම වෙන්න පෙර හම්බන්තොට වරාය චීනයට පවරනවා.. මත්තලත් මේ වසර අවසන් වන්න කලින්..- අගමැති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 23, 2017

මේ මාසය නිම වෙන්න පෙර හම්බන්තොට වරාය චීනයට පවරනවා.. මත්තලත් මේ වසර අවසන් වන්න කලින්..- අගමැති

චීන සමාගමකට හම්බන්තොට වරාය පැවරීම සදහා වන ගිවිසුමට මේ මාසය අවසන් වන්නට පෙර අත්සන් තබන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ අදහස් පල කලේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad