සනත් ජයසුරිය පරදවමින් විරාත් කෝලි ඉදිරියට

ඊයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගයේදී  ලබාගත් ශතකයත් සමග එක්දින ශතක ලාභීන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත්වීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත්විය.ඒ ශතක 28ක් ලබාගෙන තෙවැනි ස්ථානයේ සිටි සනත් ජයසූරිය පසුපසට ඇදදමමින්.

විරාත් කෝලි එක්දින තරග 189කදී මෙම දස්කම දැක්වීමද විශේෂත්වයක්.

සචින් තෙන්දුර්කාර් – තරග 463 – ශතක 49
රිකී පෙන්ටින්      – තරග 375  – ශතක 30
විරාත් කෝලි       – තරග 189 – ශතක 28
සනත් ජයසූරිය    –  තරග 445 – ශතක 28


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment