සනත් ජයසුරිය පරදවමින් විරාත් කෝලි ඉදිරියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

සනත් ජයසුරිය පරදවමින් විරාත් කෝලි ඉදිරියට

ඊයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගයේදී  ලබාගත් ශතකයත් සමග එක්දින ශතක ලාභීන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත්වීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත්විය.ඒ ශතක 28ක් ලබාගෙන තෙවැනි ස්ථානයේ සිටි සනත් ජයසූරිය පසුපසට ඇදදමමින්.

විරාත් කෝලි එක්දින තරග 189කදී මෙම දස්කම දැක්වීමද විශේෂත්වයක්.

සචින් තෙන්දුර්කාර් – තරග 463 – ශතක 49
රිකී පෙන්ටින්      – තරග 375  – ශතක 30
විරාත් කෝලි       – තරග 189 – ශතක 28
සනත් ජයසූරිය    –  තරග 445 – ශතක 28

No comments:

Post a Comment

Post Bottom Ad