නිදැල්ලේ සැරිසරන සුනඛයන් මරා දැමුවේ කවුද..? (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

නිදැල්ලේ සැරිසරන සුනඛයන් මරා දැමුවේ කවුද..? (වීඩියෝ)

කිසිවෙකු හෝ විසින් ම‍රා දැමුවේ යැයි සැලකෙන සුනඛයන්ගේ ඡායාරූප කිහිපයක් නිසා ෆේස්බුක් සමාජජාලා මාධ්‍යවල පිරිස් කැළඹීමට පත්ව තිබේ.

මොරටුව විශ්ව විද්‍යාලයට පැමිණි පිරිසක් එහි සිටි සුනඛයන් 23 දෙනෙකු අල්ලා ගෙන ගොස් ඉන්පසුව එම සුනඛයන් මරා දමා තිබෙන අයුරු ලෙස හැගවෙන ඡායාරූප කිහිපයක් සමාජජාලා මාධ්‍ය වල හුවමාරු වෙමින් පවතින නමුත් තවමත් මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය කිසිවෙකු හෝ විසින් තහවුරු කර නොමැත. නමුත් මෙම පුවත නිසා සත්ව අවිහිංසාවාදීන් සහ සමාජජාලා ක්‍රීයාකාරින් අතිශය කැළඹීමට පත්ව තිබේ.


ඔවුන් විසින් මේ පිළිබදව තැබු සටහන් සහ වීඩියෝ පහතින්..





No comments:

Post a Comment

Post Bottom Ad