බණ-පිරිත්වලට වඩින භික්‍ෂූන්ට පූජා කරන පිරිකර එකතු කරගෙන එන්නට ආණ්ඩුවෙන් නිලධාරියෙක්..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 13, 2017

බණ-පිරිත්වලට වඩින භික්‍ෂූන්ට පූජා කරන පිරිකර එකතු කරගෙන එන්නට ආණ්ඩුවෙන් නිලධාරියෙක්..?

භික්‍ෂූන් වහන්සේලා බණ පිරිත්වලට වැඩම කිරීමේදී බූජා කරන අට පිරිකට එකතු කරගෙන යන්නට ආණ්ඩුවෙන් කිසිවෙකු හෝ එවාවිදැයි අද සිදුවන දේ දෙස බැලූ විට කල්පනා වන බව රාවණ බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.

උන් වහන්සේ මේ අදහස් පල කලේ අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහා ලේකඛාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සමග පැවති සාකච්චාවකදීය. විහාරස්ථානවලට දායකයන් පූජා කරන දේ කිසිවෙකු ගන්නේ නම් එය කොල්කෑමක් බව එහිදී අදහස් පල කල ලේකඛාධිකාරී හිමියෝ කීහ.


No comments:

Post a Comment

Post Bottom Ad