පොලිස් ලොක්කෙකුගේ වැඩ තහනමට පොලිස් කොමිසම රැස් වෙයි

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ වැඩ තහනම් කිරීම පිලිබඳ තීරණය ලබන 20 වැනිදා කොමිසම රැස්වී ගන්නා බව ජාතික පොලිස් කොමිසම රැස්වී ගන්නා බව ජාතික පොලිස් කොමිසමේ සභාපති පී.එච්.මනතුංග මහතා පැවසීය.

ජයසිංහ මහතාට විරුද්ධව ඇති චෝදනා එදින පැවැත්වෙන රැස්වීමේදී පුළුල්ව විමසා බලන බවද සභාපතිවරයා පැවසීය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment