පොලිස් ලොක්කෙකුගේ වැඩ තහනමට පොලිස් කොමිසම රැස් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 17, 2017

පොලිස් ලොක්කෙකුගේ වැඩ තහනමට පොලිස් කොමිසම රැස් වෙයි

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ වැඩ තහනම් කිරීම පිලිබඳ තීරණය ලබන 20 වැනිදා කොමිසම රැස්වී ගන්නා බව ජාතික පොලිස් කොමිසම රැස්වී ගන්නා බව ජාතික පොලිස් කොමිසමේ සභාපති පී.එච්.මනතුංග මහතා පැවසීය.

ජයසිංහ මහතාට විරුද්ධව ඇති චෝදනා එදින පැවැත්වෙන රැස්වීමේදී පුළුල්ව විමසා බලන බවද සභාපතිවරයා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad