මාධ්‍ය නිදහස හතර වටේ ගලා යයි.. මාධවේදීන්ට දඬුවම් දෙන අලුත් පනත සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

මාධ්‍ය නිදහස හතර වටේ ගලා යයි.. මාධවේදීන්ට දඬුවම් දෙන අලුත් පනත සූදානම්..

මාධ්‍යවේදීන්ට දඩුවම් දෙන නීති පැනවෙන නව පනතක් ගෙන ඒමට රජය සූදානම් වෙයි. කෙසේ වෙතත් එවන් නව පනතක් ගැන තමන් කිසිත් නොදන්නා බව රජයේ ඇමතිවරුන් බොහෝ දෙනෙකු පවසති.

සිරස රූපවාහිනිය විසින් මෙම නව පනත සම්බන්ධයෙන් විකාශණය කරන ලද වාර්තාවකි මේ.


No comments:

Post a Comment

Post Bottom Ad