මාධ්‍ය නිදහස හතර වටේ ගලා යයි.. මාධවේදීන්ට දඬුවම් දෙන අලුත් පනත සූදානම්..

මාධ්‍යවේදීන්ට දඩුවම් දෙන නීති පැනවෙන නව පනතක් ගෙන ඒමට රජය සූදානම් වෙයි. කෙසේ වෙතත් එවන් නව පනතක් ගැන තමන් කිසිත් නොදන්නා බව රජයේ ඇමතිවරුන් බොහෝ දෙනෙකු පවසති.

සිරස රූපවාහිනිය විසින් මෙම නව පනත සම්බන්ධයෙන් විකාශණය කරන ලද වාර්තාවකි මේ.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment