කොළඹ - විශාකාපට්නම් සෘජු ගුවන් ගමන් අරඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

කොළඹ - විශාකාපට්නම් සෘජු ගුවන් ගමන් අරඹයි

කොළඹ සිට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්  හි විශාකාපට්නම් දක්වා සෘජු ගුවන්ගමන් හෙට ආරම්භ වනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ  සතියකට දින 4ක් විශාකාපට්නම් දක්වා ගුවන් ගමන් සැළසුම්කර ඇති බවයි. ඒ අනුව, සෑම සතියකම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ ඉරිදා  කොළඹ සිට විශාකාපට්නම් දක්වා ගුවන් ගමන් සිදු වනු ඇති.




No comments:

Post a Comment

Post Bottom Ad