කොළඹ - විශාකාපට්නම් සෘජු ගුවන් ගමන් අරඹයි

කොළඹ සිට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්  හි විශාකාපට්නම් දක්වා සෘජු ගුවන්ගමන් හෙට ආරම්භ වනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ  සතියකට දින 4ක් විශාකාපට්නම් දක්වා ගුවන් ගමන් සැළසුම්කර ඇති බවයි. ඒ අනුව, සෑම සතියකම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ ඉරිදා  කොළඹ සිට විශාකාපට්නම් දක්වා ගුවන් ගමන් සිදු වනු ඇති.






Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment