සුරූපී නිරූපිකාවගේ මරණයට ඉන්දීය සුපිරි නළුවෙක් අත්අඩංගුවට.. (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

සුරූපී නිරූපිකාවගේ මරණයට ඉන්දීය සුපිරි නළුවෙක් අත්අඩංගුවට.. (වීඩියෝ)

ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන වික්‍රම් චැටර්ජි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දකුණු ඉන්දීය රුපවාහිනී නිවේදිකාවක් මෙන්ම නිරූපන ශිල්පිනියක් වන Sonika Singh Chauhan ගේ මරණය සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේදී ඔහු විසින් පදවාගෙන යනු ලැබූ මෝටර් රථය අනතුරුට ලක්ව එහි ගමන්කළ Sonika Singh මරණයට පත්වන අතර පසුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී අනාවරණ වී ඇත්තේ එම අවස්ථාවේ වික්‍රම් චැටර්ජි අධික ලෙස බීමතින් සිට ඇති බවයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අදාල අනතුර මොහු විසින් සිතාමතා සිදුකරන ලද්දක් ද යන්න පිළිබඳවද පරීක්ෂණ ආරම්භකර ඇති බවයි.

වීඩියෝව පහතින්..













No comments:

Post a Comment

Post Bottom Ad