ඉන්දියාව පැරදූ කොදෙව්වන් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

ඉන්දියාව පැරදූ කොදෙව්වන් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට!

ඊයේ(09) ඉන්දියානු කණ්ඩායම සමග පැවැති විස්සයි විස්ස තරගය ජයගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විස්සයි විස්ස නවතම ශ්‍රේණිගත කිරීම් අනුව සිව්වැනි ස්ථානයේ පසුවනවා. 

තරගාවලියට පෙර ශ්‍රේණිගත කිරීම්හි සිව්වන ස්ථානයේ සිටි ඉන්දියාව පසුපසට ඇදදමමින් ප‍්‍රසාද ලකුණු 117ක් සමග බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය පත්ව තිබෙනවා. ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය නවසීලන්ත කණ්ඩායමට හිමිව ඇති අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම 08වන ස්ථානයේ පසුවෙයි.

Rank Team Rating
1 New Zealand 125
2 England 123
3 Pakistan 121
4 West Indies 117
5 India 115
6 Australia 110
7 South Africa 110
8 Sri Lanka 95
9 Afghanistan 86
10 Bangladesh 78

No comments:

Post a Comment

Post Bottom Ad