ඊයේ කොලොන්නාවේදී වර්ජකයින්ට ගැහුවෙ මරික්කාර්ගේ මැරයොද ගම්මුද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

ඊයේ කොලොන්නාවේදී වර්ජකයින්ට ගැහුවෙ මරික්කාර්ගේ මැරයොද ගම්මුද?


ඊයේ කොලොන්නාවේදී තෙල් වර්ජකයින් පාර අවහිර කර සිටි අවස්තාවේ කුපිතවූ පිරිස් පහරදීමක් ගැන වාර්තා විය. එම අවස්තාවේ ගැහුවෙ මරික්කාර්ගේ මැරයො බවට ඇතැම් දේශපලකයින් චෝදනා එල්ල කර ඇත. මේ සම්බන්ධයෙන් ඇත්ත නැත්ත හෙළි කරන වීඩියෝවක් ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මගින් නිකුත් කර තිබේ.

එහි සටහන් වන්නේ කොලොන්නාව ප්‍රදේශයේ ගම්මුන් පිරිසක් මෙම පහරදීම් කරන්නට පෙර පොලිසියෙන්ද අවසර ඉල්ලා ඇති සෙයකි. වර්ජනයට බාධා කරමින් රජය හමුදාව එවූ අවස්ථාවේ සටන අත් නොහළ වර්ජකයින් දුම්රිය මග අවුරා සිටීමත් පාරේ රාජකාරියට එන සේවකයින්ට අවහිර කර කුනුහරුපයෙන් බැණ වැදීමත් සිදු කළ අතර ඔවුන් නිසා ඇතිවූ මාර්ග තදබදයෙන් පසුව මෙම මැර කන්ඩායම ක්‍රියාත්මකවූ බව පැවසේ.

අදාළ වීඩියෝව පහතින්...




No comments:

Post a Comment

Post Bottom Ad