සංගට මොකද වුණේ...??

අපි හැමෝගෙම ක්‍රීඩා තරුවක් වන කුමාර සංගත්කාර එංගලන්තයේ surrey කණ්ඩායම නියෝජනය කරමින් පැවති තරගයක් අතර තුරදී  ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ පන්දුවක් තම වම් අතෙහි වැදීමෙන් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ආබාධයට ලක් වුවද තරගය අවසන් වන තුරු කුමාර සංගත්කාර ක්‍රීඩා කර තිබෙනවා. ඉන් පසුව ඔහු තම ආබාධයට ලක් වූ අතෙහි ජයාරූප කිහිපයක් සමාජ ජාල වෙබ් අඩවියට මුදා හැර තිබෙනවා.





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment