සංගට මොකද වුණේ...?? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

සංගට මොකද වුණේ...??

අපි හැමෝගෙම ක්‍රීඩා තරුවක් වන කුමාර සංගත්කාර එංගලන්තයේ surrey කණ්ඩායම නියෝජනය කරමින් පැවති තරගයක් අතර තුරදී  ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ පන්දුවක් තම වම් අතෙහි වැදීමෙන් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ආබාධයට ලක් වුවද තරගය අවසන් වන තුරු කුමාර සංගත්කාර ක්‍රීඩා කර තිබෙනවා. ඉන් පසුව ඔහු තම ආබාධයට ලක් වූ අතෙහි ජයාරූප කිහිපයක් සමාජ ජාල වෙබ් අඩවියට මුදා හැර තිබෙනවා.



No comments:

Post a Comment

Post Bottom Ad