හැම සිදුවීමක්ම සිදුවන්නේ එය සිදුවිය යුතු නිසා....

දිනක්ෂි ප්‍රියසාද්...ජනප්‍රිය  යොවුන් නිළියක්.... ඇය  ගැන ගෙවුණු කාලයේ  කටකතා පැතිර ගියත් 'කිසිවෙකුට තමන් වැට්ටවීමට නොහැකි බවත් තමන් දින දින ශක්තිමත් වන බවත්' පවසන්නේ FB  සටහනක් තබමින්.

ඇය පිළිබඳ  පළ කළ  ගොසිප් අඩවි වලට සහ ඒවා කියවූ  අයටත් ඇය ස්තූති කිරීමටද අමතක කරන්නේ නැහැ.




මේ අතර දිනක්ෂි  අද රිවිර පුවත්පතට අදහස් දක්වා තිබෙනවා..

 

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment