හැම සිදුවීමක්ම සිදුවන්නේ එය සිදුවිය යුතු නිසා.... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

හැම සිදුවීමක්ම සිදුවන්නේ එය සිදුවිය යුතු නිසා....

දිනක්ෂි ප්‍රියසාද්...ජනප්‍රිය  යොවුන් නිළියක්.... ඇය  ගැන ගෙවුණු කාලයේ  කටකතා පැතිර ගියත් 'කිසිවෙකුට තමන් වැට්ටවීමට නොහැකි බවත් තමන් දින දින ශක්තිමත් වන බවත්' පවසන්නේ FB  සටහනක් තබමින්.

ඇය පිළිබඳ  පළ කළ  ගොසිප් අඩවි වලට සහ ඒවා කියවූ  අයටත් ඇය ස්තූති කිරීමටද අමතක කරන්නේ නැහැ.




මේ අතර දිනක්ෂි  අද රිවිර පුවත්පතට අදහස් දක්වා තිබෙනවා..

 

No comments:

Post a Comment

Post Bottom Ad