කඩවත කඩුවෙල අධිවේගය යළිත් වැසේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

කඩවත කඩුවෙල අධිවේගය යළිත් වැසේ

අධිවේගී මාර්ගයේ  කඩවත සහ කඩුවෙල අතර කොටස සම්පූර්ණයෙන්ම අද දහවල් 12.30 වසා දැමුණා. එය යළි විවෘත වන්නේ පස්වරු 4.00 ය. 

අධිබලැති විදුලි රැහැනක් කඩා වැටීම හේතුවෙන් ඊයේ දිනයේද මෙම මාර්ග කොටස තාවකාලිකව වසා දැමුණා.

No comments:

Post a Comment

Post Bottom Ad