මගේ ආත්ම ගරුත්වය මට වටිනවා.. මාධ්‍ය හමුවේ සියල්ල හෙලි කරන්න සූදානම්..- සාගල

තම ආත්ම ගරුත්වය සියල්ලට වඩා තමනට වටින බවත් ජනාධිපති හා අගමැති සමග සාකච්චා කර ඉදිරියේදී මාධ්‍ය හමුවේ සියල්ල හෙලි කරන්නට සූදානම් බවත් දක්‍ෂිණ සංවර්ධණ, නීතිය හා සාමය පිලිබද ඇමති සාගල රත්නායක මහතා පවසයි.

ඔහු යටතේ ඇති නීතිය හා සාමය අමාත්‍යංශය ජනාධිපතිවරයා විසින් පවරා ගන්නේදැයි මාධ්‍යවේදීන් කල විමසීමකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment