මගේ ආත්ම ගරුත්වය මට වටිනවා.. මාධ්‍ය හමුවේ සියල්ල හෙලි කරන්න සූදානම්..- සාගල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

මගේ ආත්ම ගරුත්වය මට වටිනවා.. මාධ්‍ය හමුවේ සියල්ල හෙලි කරන්න සූදානම්..- සාගල

තම ආත්ම ගරුත්වය සියල්ලට වඩා තමනට වටින බවත් ජනාධිපති හා අගමැති සමග සාකච්චා කර ඉදිරියේදී මාධ්‍ය හමුවේ සියල්ල හෙලි කරන්නට සූදානම් බවත් දක්‍ෂිණ සංවර්ධණ, නීතිය හා සාමය පිලිබද ඇමති සාගල රත්නායක මහතා පවසයි.

ඔහු යටතේ ඇති නීතිය හා සාමය අමාත්‍යංශය ජනාධිපතිවරයා විසින් පවරා ගන්නේදැයි මාධ්‍යවේදීන් කල විමසීමකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad