තමන් ඇතුළු පිරිස විසින් සිදු කල දේශපාලන පරිවර්තනයෙන් රටට කිසිම වැඩක් වන බවක් පෙනෙන්නට නැති බවත් තිබූ සිහින බලාපොරොත්තු සියල්ලම කඩා වැටී ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
උන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙවන් තත්වයක් යටතේ තව දුරටත් ජීවත් වීමේ කිසිම ප‍්‍රතිඵලයක් නැතැයි සිතෙන බවයි. මේ ආන්ඩුව යටතේ හොද දෙයක් කිරීමට දැනනම් කිසිම බලාපොරොත්තුවක් නැති බවත් කරන්න යන විනාශයන්ගෙන් රට බේරා ගැනීමට උත්සාහ කරන බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියහ.
සෙස් බදු ඉවත් කිරීමෙ අදාලව අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කරන ලද ලේඛණයක්ද උන් වහන්සේ එහිදී මාධ්‍ය වෙත් ඉදිරිපත් කලහ.
Thursday, June 8, 2017
Home
දේශපාලන පුවත්
රතන හිමියෝ ජීවිතය අතහැර මිය යන්නට තීරණය කරති.. රට ඉවරයි.. අප කල වෙනස මහා විනාශයක්..[Video]
රතන හිමියෝ ජීවිතය අතහැර මිය යන්නට තීරණය කරති.. රට ඉවරයි.. අප කල වෙනස මහා විනාශයක්..[Video]
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment