මදුරි ඩික්ෂිත් පරාදයි! – ගීතා නටපු සුපිරි නැටිල්ල මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

මදුරි ඩික්ෂිත් පරාදයි! – ගීතා නටපු සුපිරි නැටිල්ල මෙන්න (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය සිය ජනතා සේවයේ තවත් ඉදිරි පියවරක් තබමින් දෙරණ රූපවාහිනියේ රියලිටි වැඩසටහනකට සහභාගී වනවා. එම වැඩසටහනේදී පසුගිය සතියේ ඇය ඉදිරිපත්කල නර්තනය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.

එම වැඩසටහන පහතින් දැක්වේ.


 

No comments:

Post a Comment

Post Bottom Ad