ගොඩනැගිලි ගින්නේ විපතට පත්වූවන් බලන්න එළිසබෙත් රැජිණ හා විළියම් ගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

ගොඩනැගිලි ගින්නේ විපතට පත්වූවන් බලන්න එළිසබෙත් රැජිණ හා විළියම් ගිහින්

පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවර මහල් නිවාස සංකීර්ණයක

ඇතිවූ ගින්න නිසා 30 දෙනෙකු මියගිය බව දැනට ස්ථිරව තහවුරු කර ඇත. 28 ක් අතුරුදන්ව ඇති නිසා සමස්ත මියගිය ගණන 58 විය හැකි බව අනුමාන කෙරේ. 

විපතට පත්වූවන්ට ඉක්මණින් නිවාස ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ උද්ඝොෂණද දියත්ව තිබුන අතර බ්‍රිතාන්‍ය මහරැජිණ හා විළියම් කුමරු ඔවුන්ගේ සුවදුක් බාලිමට ගොස් තිබුණි.










No comments:

Post a Comment

Post Bottom Ad