ගොඩනැගිලි ගින්නේ විපතට පත්වූවන් බලන්න එළිසබෙත් රැජිණ හා විළියම් ගිහින්

පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවර මහල් නිවාස සංකීර්ණයක

ඇතිවූ ගින්න නිසා 30 දෙනෙකු මියගිය බව දැනට ස්ථිරව තහවුරු කර ඇත. 28 ක් අතුරුදන්ව ඇති නිසා සමස්ත මියගිය ගණන 58 විය හැකි බව අනුමාන කෙරේ. 

විපතට පත්වූවන්ට ඉක්මණින් නිවාස ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ උද්ඝොෂණද දියත්ව තිබුන අතර බ්‍රිතාන්‍ය මහරැජිණ හා විළියම් කුමරු ඔවුන්ගේ සුවදුක් බාලිමට ගොස් තිබුණි.












Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment