‘ඔලිම්පික් පදක්කමක් දිනූවා කියා නිකං කන්න බොන්න දෙන්නේ නෑ..’- සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කමටත් ක‍්‍රීඩා ඇමති දයාසිරි අපහාස කරයි..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

‘ඔලිම්පික් පදක්කමක් දිනූවා කියා නිකං කන්න බොන්න දෙන්නේ නෑ..’- සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කමටත් ක‍්‍රීඩා ඇමති දයාසිරි අපහාස කරයි..[Video]

ඔලිම්පික් පදක්කමක් දිනූ පමණින් ගෙදරට වී සිටියාම කන්න බොන්න දෙන්නේ යයි සිතන්නේ යිය ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ සිය ආර්ථික අගහිගකම් නිසා ඔලිම්පික් පදක්කම විකුණා දමන්නේ යයි කල ප‍්‍රකාශයට පිලිතුරු ලෙස ඔහු මෙසේ කියා සිටියේය.


 

No comments:

Post a Comment

Post Bottom Ad