බදුල්ලේ නායයාමෙන් පවුලම මියගිය ගමේ කෙල්ල – සුපිරි නිළියක් වුන – අන්තර්ජාලය කැළඹූ වීඩියෝව මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

බදුල්ලේ නායයාමෙන් පවුලම මියගිය ගමේ කෙල්ල – සුපිරි නිළියක් වුන – අන්තර්ජාලය කැළඹූ වීඩියෝව මෙන්න (VIDEO)

බදුල්ල ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් සිය පවුලම අහිමි වූ යුවතියක් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුගේ මාර්ගයෙන් සුපිරි නිළියක් වීම සහ පසුව එම අධ්‍යක්ෂකවරයාට මුහුණ දීමට සිදුවන කනගාටුදායක ඉරණම පිළිබඳව දැක්වෙන වීඩියෝවක් මේ වන විට යූටියුබ් සමාජජාලයේ වේගයෙන් සංසරණය වෙමින් තිබේ. බොහෝ දෙනෙකු මේ වනවිටත් මෙම වීඩියෝව රස විඳ ඇත.

හරි නිෂ්පාදන සමාගමේ හිමිකරු වන ලහිරු මුදලිගේ විසින් නිපදවන ලද මෙම නිර්මාණය මිලින්ද සදරුවන්ගේ නවතම ගීතය වන “ආශිර්වාදය” ගීතයේ මියුසික් වීඩියෝවයි. මේ දිනවල රටපුරා සිදුවූ නායයාම් නිසා මෙම වීඩියෝවේ කතා තේමාව සමාජයට යම් අමුතු අත්දැකීමක් සපයා තිබෙන බව නම් කිවයුතුමයි.

එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක..


No comments:

Post a Comment

Post Bottom Ad