විදේශ ඇමතිට ලොතරැයි මණ්ඩල දෙක දුන්නේ විදේශ රටවල ලොතරැයි විකුණන්නයි..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

විදේශ ඇමතිට ලොතරැයි මණ්ඩල දෙක දුන්නේ විදේශ රටවල ලොතරැයි විකුණන්නයි..[Video]

ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයිය විදේශ ඇමති යටතට පත් කර ඇත්තේ විදේශ රටවල ලොතරැයි අලෙවි කිරීමට විය හැකි බව වමේ කේන්ද්‍රයේ කැදවුම්කරු චමීර පෙරේරා කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. 

No comments:

Post a Comment

Post Bottom Ad