ඇමති ජෝන් අපේ තාත්තගෙ වයසේ දැන් වයර් මාරු වෙලා.. පොඞ්ඩ ඇත්නම් මල පනිනවා.. මාධ්‍යවේදීන් ඔහු අවුස්සනවා… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

ඇමති ජෝන් අපේ තාත්තගෙ වයසේ දැන් වයර් මාරු වෙලා.. පොඞ්ඩ ඇත්නම් මල පනිනවා.. මාධ්‍යවේදීන් ඔහු අවුස්සනවා…

ඇමති ජෝන් අමරතුංග මහතා විසින් මාධ්‍යවේදීන්ට කුණුහරුපයෙන් බැණ මරණ තර්ජනය කිරීම ගැන රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා අදහස් පල කරයි.

ඔහු පෙන්වා දෙන්නේ අමරතුංග මහතා තම පියාගේ වයසේ නිසා පොඞ්ඩක් ඇත්නම් මල පනින බවයි. සමහර මාධ්‍යවේදීන් පන්න පන්නා අවුස්සන බවටද ඔහු චෝදනා කරයි. 


No comments:

Post a Comment

Post Bottom Ad