සමයං මරන්න T56 අටක්! හොයාගත්තේ එකයි! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

සමයං මරන්න T56 අටක්! හොයාගත්තේ එකයි!

බන්ධනාගාර බස් රථයක් නවත්වා පාතාල නායක සමයං ඇතුලු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.

මෙම ඝාතනය සඳහා T56 වර්ගයේ ගිනි අවි අටක් යොදාගෙන ඇති අතර තවමත් ඉන් සොයාගැනීමට හැකිවී ඇත්තේ එක් T56 පමණි. ඩුබායි හී රැදී සිටිමින් ශ්‍රී ලංකා පොලීසියට පවා තර්ජනය කරන මෙරට පාතාලයේ වර්තමාන ගෝඩ් ෆාදර් වන මාකඳුරේ මහේෂ් මෙම සිදුවීමට සෘජුව සම්බන්ධ බවටද වාර්තා වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad