සමයං මරන්න T56 අටක්! හොයාගත්තේ එකයි!

බන්ධනාගාර බස් රථයක් නවත්වා පාතාල නායක සමයං ඇතුලු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.

මෙම ඝාතනය සඳහා T56 වර්ගයේ ගිනි අවි අටක් යොදාගෙන ඇති අතර තවමත් ඉන් සොයාගැනීමට හැකිවී ඇත්තේ එක් T56 පමණි. ඩුබායි හී රැදී සිටිමින් ශ්‍රී ලංකා පොලීසියට පවා තර්ජනය කරන මෙරට පාතාලයේ වර්තමාන ගෝඩ් ෆාදර් වන මාකඳුරේ මහේෂ් මෙම සිදුවීමට සෘජුව සම්බන්ධ බවටද වාර්තා වී තිබේ.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment