මර්වින්? පියුමි හංසමාලි? POLITICS? – ඔබ නොදත් කතාව මෙන්න (Exclusive)

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් නව පක්ෂයක් නිර්මාණය කර ඇති බව පසුගිය සතියේදී මාධ්‍ය වාර්තා කලා. එම පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වශයෙන් එක්වී ඉදිරියේදී දේශපාලනයට පැමිණීම සඳහා මෙරට ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලි සූදානමින් පසුවන බවට තොරතුරු වාර්තා වී තිබේ.

හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සමඟ පෙමින් වෙලී සිටින පියුමි, එම සම්බන්ධය නිසාම මර්වින් සිල්වා මහතාගේ පක්ෂය සමඟ සම්බන්ධ වීමට සැරසෙන බව අනාවරණය වී ඇත.

harigossip.com


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment