ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයට පැමිණි ත්‍රස්තයන් ඊට පෙර ලන්ඩන් නගරය තුලදීම අයි.එස්.අයි.එස්. කොඩියක් පෙන්වා විඩියෝ කරන ලද දර්ශන කිහිපයක් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක් වාර්තා කර තිබේ.
එම කොඩිය පෙන්වමින් ලංඩන් නගරයේ උද්‍යානයක් තුල ඉස්ලාම් ආගමික වතාවත්වල නියැලෙන මෙම ත්‍රස්තවාදීන් පිරිස පසුව පොලීසිය සමඟ යම් බහින්බස්වීමක්ද සිදුවන ආකාරය මෙම වීඩියෝවේ දැක්වෙනවා.
Wednesday, June 7, 2017
Home
ඕපාදුප
ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයට පැමිණි ත්‍රස්තයන් – ඊට පෙර ලන්ඩන් නගරය තුලදීම ISIS කොඩියක් පෙන්වා – පොලීසිය සමඟ ගැටුමක් ඇතිකරගත් දර්ශන (VIDEO)
ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයට පැමිණි ත්‍රස්තයන් – ඊට පෙර ලන්ඩන් නගරය තුලදීම ISIS කොඩියක් පෙන්වා – පොලීසිය සමඟ ගැටුමක් ඇතිකරගත් දර්ශන (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment