මත්තල ගුවන් තොට ඉන්දියාවට විකුණයි.. කැබිනට් පත‍්‍රිකාව සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

මත්තල ගුවන් තොට ඉන්දියාවට විකුණයි.. කැබිනට් පත‍්‍රිකාව සූදානම්..

මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට විකුණා දැමීම සදහා කැබිනට් පත‍්‍රිකා සකස් කර අඅවසන් බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.

මෙහිදී 60%ක් ඉන්දියායට හා 40%ක් ශ‍්‍රී ලංකාවට ලැබෙන පරදි මෙම කැබිනට් පත‍්‍රිකාව සකසා ඇතැයිද කී මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක වන ආර්ථික ප‍්‍රතිපත්ති කමිටුව විසින් මෙම විකිණීමේ කටයුත්ත තීරණය කර ඇතැයිද පවසයි

No comments:

Post a Comment

Post Bottom Ad