තමා එසේ කළේ අමාත්‍යංශ ගිණුම් ප්‍රධානියෙකු බලවත් ලෙස පෙරැත්ත ලෙස කළ නිසා බවත් මෙම කතාව තමන්ට නිගරුවක් බවත් කියමින් ඇය හිරු නාලිකාව වෙත විශේෂ ප්‍රකාශයක් දෙමින් ඇමතිවරයාට දොස් පවරා තිබේ.
එය පහතින්...
සුසන්තිකාගේ ගැටලුව ගැන පාඨක ඔබට දැනෙන අදහස් 077 88 77 311 වෙත කථාකර වොයිස් කමෙන්ටු ලෙස දන්වන්න. ස්වයංක්‍රීයව පටිගතවන ඔබේ වොයිස් කමෙන්ටු පසුව මෙම වෙබ් අඩවියේ පළකරමු.
No comments:
Post a Comment