බොදුබලසේනා යැයි කියන පෝසටර් තොගයක් හසුවේ

බොදුබලසේනා සංවිධානයේ සාමාජිකයන් යැයි කියන පුද්ගලයෙකුට අයත් යැයි කියන කඩකාමරයක් තුළ තිබී ජාතීන් හා ආගම් අතර අසමගිය වැපිරිය හැකි අන්දමේ වැකි සහ පාඨ ඇතුළත් පෝසටර්, පුවත්පත් පත් පත‍්‍රකා හා අත්පත‍්‍රකා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව එම ස්ථානයේ තිබූ සීඩි තැටි 486  කට අධික ප‍්‍රමාණයක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා. අදාල පුද්ගලයා කුරුණෑගල – මල්ලව පිටියේදී මුස්ලිම් පල්ලියකට බෝම්බ ප‍්‍රහාර එල්ල කලා යැයි සැකකරමින් අත්අඩංගුවට පත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment