බොදුබලසේනා යැයි කියන පෝසටර් තොගයක් හසුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

බොදුබලසේනා යැයි කියන පෝසටර් තොගයක් හසුවේ

බොදුබලසේනා සංවිධානයේ සාමාජිකයන් යැයි කියන පුද්ගලයෙකුට අයත් යැයි කියන කඩකාමරයක් තුළ තිබී ජාතීන් හා ආගම් අතර අසමගිය වැපිරිය හැකි අන්දමේ වැකි සහ පාඨ ඇතුළත් පෝසටර්, පුවත්පත් පත් පත‍්‍රකා හා අත්පත‍්‍රකා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව එම ස්ථානයේ තිබූ සීඩි තැටි 486  කට අධික ප‍්‍රමාණයක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා. අදාල පුද්ගලයා කුරුණෑගල – මල්ලව පිටියේදී මුස්ලිම් පල්ලියකට බෝම්බ ප‍්‍රහාර එල්ල කලා යැයි සැකකරමින් අත්අඩංගුවට පත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad