ටෙලි නිළි නිලුක්ෂි මධුෂිකා යුග දිවියට
Nilukshi Madushika Wedding Day
හාරකෝටිය,අඟුරු සිත්තම්, කුළු කුරුල්ලා ඇතුළු ටෙලි නාට්‍ය රැසක රඟපාන නවක නිළි නිලුක්ෂි මධුෂිකා පටබැඳිගේ පසුගියදා විවාහ දිවියට එළැඹුණා. ඇය අතගත් මනාලයා ඉතාලියේ රැකියාවක නිරත සුමල්ය. කලාකරුවන් රැසක් එක්වූ එම උත්සවය මීගමුවේ ඇවෙන්රා ගාර්ඩන් හෝටලයේ පැවති අවස්ථාවේ ඡායාරූප එකතුව පහතින්
Pix By -Suren Abeysundara, Dress-Chandimal Jayasinghe, Card -Younma Bandara,Flowers-Smart flora Groom Outfit-Lihini fashion,Cake-Chef Martinez,Car-Githanjali ,Music-Surodance Rasika
Monday, June 5, 2017
ටෙලි නිළි නිලුක්ෂි මදුෂිකා යුග දිවියට
Tags
# ඡායාරූප ගැලරිය
Share This
About විගස පුවත් I Vigasapuwath
ඡායාරූප ගැලරිය
Labels:
ඡායාරූප ගැලරිය
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment