ඒ මහත්මියගේ දේහය තැන්පත් කර ඇති බුලත්සිංහල, බෝතලේගම නිවස වෙත පෙරේදා (03) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආදරණීය මෑණියන් වු අභාවප්‍රාප්ත එපිටවත්ත ආරච්චිලාගේ ලිලීනෝනා මහත්මියගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.
ඒ මහත්මියගේ දේහය තැන්පත් කර ඇති බුලත්සිංහල, බෝතලේගම නිවස වෙත පෙරේදා (03) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
ඒ මහත්මියගේ දේහය තැන්පත් කර ඇති බුලත්සිංහල, බෝතලේගම නිවස වෙත පෙරේදා (03) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

No comments:
Post a Comment