තැපැල් වෘත්තිය සමිති අද මධ්‍යම රාත්‍රී සිට වර්ජනයේ..

තැපැල් වෘත්තිය සමිති අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

තැපැල් කාර්යාල පවත්වාගෙන යන ගොඩනැඟිලි සංචාරයක හෝටල් ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට තීරණය කිරිම සහ පරිපාලන ගැටළු සඳහා විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදු කෙරෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කළේය.


මේ සඳහා කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් ලබන 26 වනදා සිට අඛන්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව එම පෙරමුණ වැඩි දුරටත් සඳහන් කරයි.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment